උත්සව සමයේදී මංතීරු නීතිය ගැන බලයි


උත්සව සමය තුළ මංතීරු නීතිය ක්‍රියාත්මක කරවිම පිළිබඳව අවධානය යොමුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවැසීය.

"උත්සව සමය තුළ මේ පිළිබඳව අවධානය යොමුකරනවා. කොළඹ හා තදාසන්න ප්‍ර දේශවල වගමේ නගරබද ප්‍ර දේශවල මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුකරනවා. "

මීට අමතරව උත්සව සමයේදී ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

 



Recommended Articles